About

 




  ශ්‍රී  මහාවිහාර දහම් පාසල ගාල්ල දිස්ත්‍රික්කය තුළ අක්මීමන කොට්ඨාසයේ දහම් දරු දැරියන්ගේ  අධ්‍යාපනය, ගුණ ගරුක බව සහ විනයගරුක බව ඔප් නංවා ලීමට  කටයුතු කරන බෞද්ධ දහම් අධ්‍යාපන ආයතනයකි. දරු දැරියන්   හාරසියයකට අධික ප්‍රමාණයක් සහ පහලොස් දෙනෙක්ගෙන් යුත් ගුරු මණ්ඩලයක් මෙම දහම් පාසල සතුය.
 

පළමු වස් වසරේ සිට ධර්මාචාර්‍ය් වසර දක්වා දහම්පාසල් පන්ති මෙහි පවත්වේ. දැනට ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ වශයෙන් අතිපූජ්‍ය ශාස්ත්‍රාචාර්ය දෙද්දුවාවල රතන පණ්ඩිත ස්වාමීන් වහන්සේ කටයුතු කරයි.

Comments

Popular posts from this blog

සිසු නයු අබිමන් 2020

ගුරු බැති පුද - 2019