සිසු නයු අබිමන් 2020
සිසු නයු අබිමන් 2020 ශිෂ්‍යනායක නිළ ලාංඡන පැළදවීමේ උළෙල අති උත්කර්ෂවත් අයුරින් 2020 පෙබරවාරි මස විසි තුන්වන දින දහම් පාසල් ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. ජේෂ්ඨ කනිෂ්ඨ ප්‍රධාන ශිෂ්‍ය නායක නිල ලාංචන පැලදවීමේ අදියර තුනක් යටතේ ශිෂ්‍ය නායක නායිකාවන් පනස් තුන් දෙනෙක් මෙහිදී නිල ලාංඡන පළඳවන ලදී.
ප්‍රධාන ආරාධිත අමුත්තා
මහේන්ද්‍ර ලියනගේ මහතා
(ලියනාගේ එන්ටර්ප්‍රයිසස් හි හිමිකරු)
විශේෂ අමුත්තන්
නිසලා නනායකර මහතා
( dilinabiz පුද්ගලික සමාගමහි නිර්මාණ අධ්‍යක්ෂ)
සුගතාපාල විතානගේ මහතා
(සාම විනිසුරු, ශ්‍රී සත්‍යලන්කර කල්‍යාණෝදය සංගමයේ භාණ්ඩාගාරික)
කුසුමා නන්දාවති මිය
(විශ්‍රාමික රජයේ පාසල් ගුරු)
චන්ද්‍රිකා පතිරණගේ මහත්මිය
(බෞද්ධ කටයුතු සම්බන්ධීකරණ නිලධාරී)
"Sisu Nayu Abiman 2020"
Sisu Nayu Abhiman 2020 Prefect's Insignia Ceremony was held in a grand manner on the 23rd of February 2020 at the Dhamma School Headquarters. Fifty three Prefects wore the insignia of the Senior Junior Principal Prefect in three stages.
Chief Guest Mr. Mahendra Liyanage (Owner of Liyanage Enterprises) Special Guests Mr.Nisala Nanayakkara (Creative Director & content Creater at DilinaBiz Pvt Lmt) Mr.Sugathapala Vithanage (Justice of peace, Treasurer of Sri Sathyalankara kalyanodaya Society) Mrs.Kusuma Nandawathi (Retired government school teacher)
Comments
Post a Comment