Posts

ගුරු බැති පුද - 2019

Image
 ගුරු බැති පුද 2019 ගුරු උපහාර උළෙල 2019 වූ ඔක්තෝම්බර් මස දෙවන සතියේදී පැවැත්වුනි. 2019 වර්ෂයේ ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් පවත්වනු ලැබූ ගුරු බැති පුද ගුරු උපහාර උළෙල 2014 වර්ෂයේ සිට නොකඩවා ශ්‍රී මහා විහාර දහම් පාසල් ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් පවත්වාගෙන යනු ලබන උත්සවයකි.  දරුවා දැරියන්ගේ   නැටුම් නාට්‍ය් හා අනෙකුත් විශේෂාංග යුතුව මෙම උත්සවය අති උත්කර්ෂවත් ආකාරයෙන් සංවිධානය කොට තිබිණි.  

සිසු නයු අබිමන් 2020

Image
  සිසු නයු අබිමන් 2020 සිසු නයු අබිමන් 2020 ශිෂ්‍යනායක නිළ ලාංඡන පැළදවීමේ උළෙල  අති  උත්කර්ෂවත් අයුරින්  2020 පෙබරවාරි මස විසි තුන්වන දින  දහම් පාසල් ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. ජේෂ්ඨ කනිෂ්ඨ  ප්‍රධාන ශිෂ්‍ය නායක නිල ලාංචන පැලදවීමේ අදියර තුනක් යටතේ ශිෂ්‍ය නායක නායිකාවන් පනස් තුන් දෙනෙක්  මෙහිදී නිල ලාංඡන පළඳවන ලදී. ප්‍රධාන ආරාධිත අමුත්තා මහේන්ද්‍ර ලියනගේ මහතා (ලියනාගේ එන්ටර්ප්‍රයිසස් හි හිමිකරු) විශේෂ අමුත්තන් නිසලා නනායකර මහතා (  dilinabiz   පුද්ගලික සමාගමහි නිර්මාණ අධ්‍යක්ෂ) සුගතාපාල විතානගේ මහතා (සාම විනිසුරු, ශ්‍රී සත්‍යලන්කර කල්‍යාණෝදය සංගමයේ භාණ්ඩාගාරික) කුසුමා නන්දාවති මිය (විශ්‍රාමික රජයේ පාසල් ගුරු) චන්ද්‍රිකා පතිරණගේ මහත්මිය (බෞද්ධ කටයුතු සම්බන්ධීකරණ නිලධාරී)   "Sisu Nayu Abiman 2020" Sisu Nayu Abhiman 2020 Prefect's Insignia Ceremony was held in a grand manner on the 23rd of February 2020 at the Dhamma School Headquarters. Fifty three Prefects wore the insignia of the Senior Junior Principal Prefe...